brand logo
වරදක් කර ඇති නම් ඩයනාව අත්අඩංගුවට ගන්න උපදෙස්

වරදක් කර ඇති නම් ඩයනාව අත්අඩංගුවට ගන්න උපදෙස්

09 February 2023

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ආගමන විගමන පනත යටතේ වරදක් කර ඇත්නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පවසනවා.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ බව පෙන්වා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ බව සඳහන් කළා.

 

More News..