ඇමරිකාවේ පිපිරීමක් - පොලිස් නිලධාරීන් 3ක් ජීවිතක්ෂයට
19 July 2025
ඇමරිකාවේ පිපිරීමක් - පොලිස් නිලධාරීන් 3ක් ජීවිතක්ෂයට
19 July 2025
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හී ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක දැවැන්ත පිපිරීමක් සිදු වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පිපිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් 3දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙන බවයි.
මෙම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.