ලාෆ් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
06 May 2026 | දමිත් වානගුරු කොළඹ
ලාෆ් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
06 May 2026 | දමිත් වානගුරු කොළඹ
ලාෆ් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව 5kg ගෑස් සිලින්ඩරයක් රු.220කින් වැඩි වන අතර එහි නව මිල රු. 2500ක් වේ.
12.5kg ගෑස් සිලින්ඩරයක් රු.545කින් වැඩි වන අතර එහි නව මිල රු.6245ක් වේ.

