brand logo
දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට බස් රථයක් කඩා වදී

දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට බස් රථයක් කඩා වදී

09 February 2023

කැනඩාවේ ක්විබෙක් ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට බස් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරකින් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


අනතුරෙන් තවත් ළමුන් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


අදාළ බස් රථයේ රියදුරු විසින් හිතාමතා එම අනතුර සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.


ඒ අනුව සැකකරුට එරෙහිව මිනිමැරුම් චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.   

 

More News..