brand logo
logo
ජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

20 February 2026

නවදිල්ලි නුවර පැවැති 'AI Impact 2026' සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරය නිමවා අද (20) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. 


ජනාධිපතිවරයා සහ ශ්‍රී ලාංකා නියෝජිත පිරිස අද රාත්‍රී 10.04ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. - 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

 

More News..