brand logo
logo
මළසිරුරු භූමදානය කිරීමට නොහැකිව සිටින කොත්මලේ ජනතාව

මළසිරුරු භූමදානය කිරීමට නොහැකිව සිටින කොත්මලේ ජනතාව

03 December 2025 | හැටන් රංජිත් රාජපක්ෂ

කොත්මලේ මා වතුර ඉහළ ගම නායයෑමේන් අතුරුදහන් වී සොයාගත් අයගේ සිරුරු භූමදානය කිරිමට නොහැකි තත්වයක් ඇති බව පීඩාවට පත් ප්‍රදේශවාසීන් කියයි.


"නොවැම්බර් මස 28 වැනිදා තමයි මේ නායයෑම සිද්ධ වුනේ. මේ වෙනකන් අපිට පහසුකම් මදි මේ කටයුතු කරගන්න. මිනිස්සු මහන්සි වෙනවා මේ වැඩේ කරගන්න. ග්‍රාමසේවක නිලධාරින් හරි කෘෂි නිලධාරීන් හරි ගෙන්වලා දෙන්න අපිට මේ වැඩේ කරගන්න."


ප්‍රදේශවාසින් පෙන්වා දෙන්නේ අදාළ පස්කන්දට යටවී විශාල පිරිසක් මියගොස් ඇති බවයි. පස්කන්දට යටවූවන්ගේ මළසිරුරු ගොඩගැනීමට තවදුරටත් උත්සාහ කරන බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සදහන් කරයි.

 

More News..