brand logo
logo
ඩොලරය ඉහළට

ඩොලරය ඉහළට

11 September 2025

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (11) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.26ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.77ක් ලෙස ඉහළ ගොස් තිබේ.


අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.


ලංකා බැංකුව - රු. 298.40 - රු. 305.40


ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 295.82 - රු. 306.01


කොමර්ෂල් බැංකුව - රු. 296.79 - රු. 305.25


සම්පත් බැංකුව - රු. 298.75 - රු. 305.25


අමානා බැංකුව - රු. 299.55 - රු. 305.10

 

More News..