brand logo
logo
උතුරු දුම්රිය මාර්ගයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු අද සිට

උතුරු දුම්රිය මාර්ගයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු අද සිට

11 January 2026


උතුරු දුම්රිය මාර්ගයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු ඉන්දියානු ආධාර යටතේ අද (11) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


ඒ අනුව ලබන 19වනදා සිට මහව සිට ඕමන්ත දක්වා දුම්රිය ගමනාගමනය සීමා කරන බවට වාර්තා වේ.


දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාදෙන ආධාර මුදලින් ඩොලර් මිලියන 05ක් වැය වන බව ඇස්තමේන්තු ගත කර ඇති බවයි.


 

More News..