විපක්ෂ නායකගේ පොසොන් දින පණිවුඩය
10 June 2025
විපක්ෂ නායකගේ පොසොන් දින පණිවුඩය
10 June 2025
අදට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පණිවුඩයක් නිකුත් කර තිබේ.
බුදු දහමේ මග අනුව යමින් නැවතත් ස්වයංපෝෂිත රටක් කරා පිය නැගිය යුතු බවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.