brand logo
මුජිබර් වෙනුවට ෆවුසි දිවූරුම් දෙයි

මුජිබර් වෙනුවට ෆවුසි දිවූරුම් දෙයි

09 February 2023

කථානායකවරයා ඉදිරියේ මීට සුළුවේලාවකට පෙර ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.


ඒ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ය.

 


 

More News..