හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විජේරාම නිල නිවසෙන් පිටව යයි
11 September 2025
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විජේරාම නිල නිවසෙන් පිටව යයි
11 September 2025
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් පිටව ගොස් තිබේ.
ඒ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වී කථානායකවරයා සිය අත්සන යෙදවීමෙන් පසු නිල නිවස අහිමිවීම හේතුවෙනි.
එහි සජීවී දර්ශන පහිත Link එකෙන් නරඹන්න....
https://www.facebook.com/100063636018014/videos/766087953054759

