හොරට ප්‍රවාහනය කළ එතනෝල් තොගයක් හසුවෙයි

හොරට ප්‍රවාහනය කළ එතනෝල් තොගයක් හසුවෙයි

ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් රවාහනය කළ එතනෝල් තොගයක් සහිතව පුද්ගලයෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
පළාත් 9ට නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු 9ක්

පළාත් 9ට නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු 9ක්

මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සම්බන්ධීකරණය පහසු කිරීම සඳහා පළාත් මට්ටමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් 09 දෙනෙකු පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
Read More »
චීන රොකට්ටුව ඉන්දියන් සාගරයට කඩාවැටේ

චීන රොකට්ටුව ඉන්දියන් සාගරයට කඩාවැටේ

චීනය විසින් තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවූ රොකට්ටුවේ සුන්බුන් මේ වන විට ඉන්දියන් සාගරයට පතිත වී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.
Read More »
මෙරටට එවන ජංගම දුරකථන සොරකම් කිරීමේ ජාවාරමක්

මෙරටට එවන ජංගම දුරකථන සොරකම් කිරීමේ ජාවාරමක්

විදෙස් රට වල සිට එවන ජංගම දුරකථන සොරකමේ නිරත පුද්ගලයින් 06 දෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ප්‍රදේශ කිහිපයක් අද (09) උදෑසන සිට හුදකලා කර තිබෙන අතර එක් ග්‍රාම සේවා වසමක හුදකලාභාවය ඉවත් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.
Read More »