කිම් ජොං උං හැංගිමුත්තං

උතුරු කොරියානු ජනාධිපතිවරයා පුවත් මවන්නකු බවට පත්ව සිටී. ඒ ඔහු හිටිගමන් අසනීප වෙමින්, නැවත ක්‍රියාකාරී වෙමින් ගෙන යන ද්විත්ව චරිත නිරූපණය හේතුවෙනි.
Read More »

“නඩුත් නැති බඩුත් නැති ” චෝදනාවකට වන්දිගෙවන අවිශ්කලා

අයි.සී.සී ය හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇටිකෙහෙල් කෑ උගුඩුවා බවට පත්ව තටමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘කුඩු කෑ එකා’ බවට පත්ව ඇඹරෙමින් සිටියි.
Read More »

කොවිඩ් ආසාදිතයින් 18ක් සුවයි

කොවිඩ් ආසාදිතයින් 18ක් පූර්ණ සුවය ලබා ඇත. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 9දෙනෙකු සහ වැලිකන්ද මූලික රෝහලේ සිටි 9 දෙනෙකු මෙලෙස සුවය ලබා ඇත.
Read More »

අහස් දියෙන් “මහ කන්නය” ආරම්භ කරන්න ජනාධිපතිගෙන් උපදෙස්

ලබන ඔක්තෝබර් 01 දින සිට මහ කන්නය අහස් දියෙන් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වාරිමාර්ග හා මහවැලි නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව උසස් නිලධාරියෙක් ‘අරුණ’ට පැවැසීය.
Read More »

Update – කඩාවැටුන ගොඩනැගිලේ සිටි බිළිඳා මිය යයි

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගිලා බැසීම හේතුවෙන් අසල නිවසක සිරව සිටි අය අතුරින් බේරාගැනීමට හැකිවූ මාස එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට ‍පත්ව ඇත.
Read More »