එජාපයේ මැතිවරණ ප්‍රචාරණය ජුලි මස 01වැනිදා සිට

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජුලි මස 01වැනිදා සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇත.
Read More »

අගමැති රනිල් සහ ජපාන අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක අතර හමුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි (Dr. Hiroto IZUMI) මහතා අතර අද (21 වන දා) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී
Read More »

වැලිකඩ ඝාතන සම්බන්ධ නඩු විභාගයට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ඝාතන සම්බන්ධයෙන් නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුට ඉල්ලීමක් කර ඇත.
Read More »

2005 සිට 2019 දක්වා වැඩිම ආයෝජන සිදුවෙලා තිබෙන්නේ හම්බන්තොටට – ඒත් හම්බන්තොට දරුවෝ මන්ද පෝෂණයෙන් මිය යනවා

රටේ විද්‍යාත්මක සංවර්ධනයක් සිදු නොවීමට හොඳම උදාහරණය හම්බන්තොට බවයි
Read More »

වෙල්ගමගේ නඩුව ජුලි මස 12ට කල්යයි

හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ජුලි මස 12 වනදා යළි කැඳවන ලෙස කොළඹ
Read More »

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අදත් රැස්වෙයි

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද (21) පස්වරු 2.00ට රැස්වීමට නියමිතයි.
Read More »

බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්න ලෙස ඒකමතික යෝජනාවක් පාර්ලිමේන්තුවට

බැටික්ලෝ කැම්පස් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර ඇත.
Read More »

ශ්‍රී ලංකන් පවත්වාගෙන යාමට නොහැකි අර්බුදයක

සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා සභාපතිත්වය දරන පාර්ලිමේන්තුවේ කෝප් කාරක සභාව පසුගිය සතියේ කැඳවා තිබුණේ ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමේ නිලධාරීන්ය.
Read More »