මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව අසාර්ථකයි

යළි ඇමැති ධූර භාර ගැනීම සම්බන්ධයෙන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද කළ සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන් වී තිබේ.
Read More »

ශ්‍රී ලාංකිකයන්ට ජපානයෙන් රැකියා අවස්ථා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින්
Read More »

ගෝඨාභය අභියාචනාධිකරණයට ගොනුකළ පෙත්සම් විභාගයට නොගෙනම ඉවතට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩුව විශේෂ මහාධිකරණය යටතේ විභාගයට ගැනීමට එරෙහිව ඔහු අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම් 02ක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට
Read More »

විපක්ෂ නායක නිල රථයට හා කිරිඇල්ලගේ නිල නිවස අලුත් වැඩියාවට ඉදිරිපත්කිරීමට නියමිතව තිබු පරිපුරක ඇස්තමේන්තුව ඉල්ලා අස් කර ගනී

විපක්ෂ නායකවරයා සහ තවත් අමාත්‍යාංශ කිහිපයකට වාහන මිලදී ගැනීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු රුපියල් මිලියන 57,5465ක
Read More »

ඉදිරියේදී කෘෂි පර්යේෂණ නිලධාරී තනතුරු නාමය වෙනස් කරනවා

කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්ති මාලාව නොබෝ දිනකින් සමාජගත කිරිමත් සමඟ ඉදිරියේදී කෘෂි පර්යේෂණ නිලධාරී තනතුරු නාමය වෙනස් කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර
Read More »

ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනොට ඇප

ජනාධිපතිවරයාගේ නම සදහන් කරමින් ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ලිපි 639 ක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ
Read More »

දැඩි නියඟය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැවි කිහිපයක මසුන් මැරෙයි (Photos)

ප්‍රදේශවාසීන් පැවසූවේ වවුනියාව මූනාමඩුව වැවේ මසුන් දින ගණනාවක සිට මිය යමින් සිටින අතර ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හටගෙන ඇති බවයි.
Read More »

හොරොව්පතාන පොලිස් OICට අල්ලස් දීමට තැත් කළ NTJ සංවිධානයේ සාමාජිකයාට ඇප

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි
Read More »

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයකට සුදානමක්

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හෙට (19) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් කිරීමට සුදානම් බවට වාර්තා වෙයි.

Read More »

ස්ලින්ගා නැවත ශ්‍රී ලංකාවට එයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එංගලන්තයේ සිට දෙවන වරටත් දිවයිනට පැමිණ තිබේ.
Read More »