මාලදිවයිනේ ජනාධිපති සහ මුළු කැබිනට් මණ්ඩලයම දිවයිනේ සංචාරයකට සැරසෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
Read More »

බීමතින් මගීන් ප්‍රවාහනය කළ රියදුරුගේ බලපත්‍රය ජිවිත කාලයටම අහෝසියි

බීමතින් මගීන් ප්‍රවාහනය කළ ගම්පහ, කොළඹ පෞද්ගලික බස්රථ රියදුරුගේ රියදුරු බලපත්‍රය ජීවිත කාලයටම අහෝසි කිරීමට අධිකරණය අද (12) නියෝග කර ඇත.
Read More »

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාධ්‍යට විවෘත නොකිරීමට එකඟතාවයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති කර
Read More »

බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් පෙර පාසල් සිසුන් 5කට තුවාල

සිල් සමාදන්වීමේ වැඩසටහනක් අතරතුර බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් කරුණෑගල, පහමුනේ ප්‍රදේශයේ පෙර පාසල් සිසුන් 5දෙනෙක් තුවාල ලබා තිබේ.
Read More »

රිෂාඩ්ට හා අසාද් සාලිට එරෙහිව හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකකකින් පැමිණිලි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකක නියෝජිතයෝ අද (12)කොළඹ කොටුව
Read More »

කොළඹ මහ නගර සභාවට කෝටි 03කට අධික වටිනා ස්කෑනර් යන්ත්‍රය මිලට ගැනීමට සුදානමක්

කොළඹ මහ නගර සභාවේ ආරක්ෂක අවශ්‍යතා මත කියමින් රුපියල් කෝටි තුනහාමරක් පමණ වටිනා ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ සුදානමක් පවතින බව වාර්තා වෙයි.
Read More »

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

දිවයින හරහා, උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය සහ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ
Read More »

එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක්

එළැඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි
Read More »
1 2 3