දඹුළු රජමහා විහාරයේ භාරකාර හිමිගෙන් කප්පම් ඉල්ලු තිදෙනා 19වනදා දක්වා රිමාන්ඩ්

දඹුල්ල රජ මහා විහාරයේ භාරකාර පුජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ගෙන් රුපියල් කෝටි 10ක කප්පමක් ඉල්ලු තිදෙනා ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »

ඔබතුමා ඡන්ද නැතුවම වයසට යනවා නේද?

බ්‍රහස්පතින්දා පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා වෙත ‘වැදගත් ඉල්ලීමක්’ භාර දුන්හ. එම අවස්ථාවට නිමල් සිරිපාල
Read More »

මුස්ලිම් ඇමැතිවරු ඉල්ලා අස්වූයේ රිෂාඩ් වෙනුවෙන්ද, තමන් වෙනුවෙන්ද?

අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට ප්‍රතිචාරයක් ලෙස ආණ්ඩුවේ සියලු මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම (ඉල්ලා අස්වන බව ප්‍රකාශ වුවද
Read More »

රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත් වෙති

රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත් වී ඇත.
Read More »

ඉන්දීය අගමැති ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති හමුවෙයි

අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේ ය.
Read More »

වයස අවුරුදු 18 සම්පුර්ණ වූ තරුණ තරුණියන්ට මැතිවරණ කොමිසමෙන් කෙටි පණිවිඩයක්

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලූම ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වන ලෙස සිහිපත් කරමින් කෙටි පණිවුඩයක් යැවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read More »

ෂාෆිට එරෙහි නීතිය කුමක්ද?

පසුගිය දෙසතිය තුළ වැඩි වශයෙන් අවධානයට ලක්වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සෘජු සම්බන්ධයක් නොමැති වුවද මව්වරුන් වඳභාවයට පත් කිරීමේ චෝදනාවට ලක් වූ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු සම්
Read More »

එකපාරට මුළු විභාග ශාලාවටම ඇහෙන්න මාස්ටර් සින්දුවක් කිව්වලු – ප්‍රේමසිරි කේමදාසයන්ගේ බිරිඳ සෝමලතා පෙරේරා

මහා සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කරමින් සිට දිවියෙන් සමුගත්තේ 71 වැනි වියේදීය.
Read More »

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »