අවුරුද්දෙන් පසුව කොළඹට මගීන් ගේන්න ඒකාබද්ධ මෙහෙයුමක් – බස්රථ 4350යි, විශේෂ දුම්රිය සේවා 11යි

අලුත් අවුරුද්දෙන් පසුව ඈත ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය හඳුන්වා දෙයි.
Read More »

නාවලපිටිය නගරය වැසි ජලයෙන් යටවෙයි – රථවාහන ගමනා ගමනයට බාධා

නාවලපිටිය ප්‍රදේශයට අද (18) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යටවිම නිසා රථ වාහන ගමනා ගමනයට තරමක බාධා පැමිණුනි.
Read More »

මදූෂ්ගේ ඥාති සොහොයුරා 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ මදූෂ්ගේ ඥාති සොහොයුරා වන නිලාන් රොමේෂ් සමරසිංහ එළඹේන 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Read More »

බ්ම්බෝම්බයක් පත්තු වි දෙදෙනෙකුට තුවාල

යාපනය, මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බිම්බෝම්බයක් පිපිරීමෙන් ඊයේ(17) සවස තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බව පලෙයි පොලීසිය පවසයි.
Read More »

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට තද වැසි

ඌව ,දකුණ, මධ්‍යම, සබරගමුව,පළාත්වලට සහ කළුතර දිස්ත්‍රීක්කයේ ඇතැම් ස්ථාන වලට හෙට දිනයේදී මිලීමිටර් 75 ඉක්ම වු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්
Read More »

කොල්ලුපිටියේදී සිදුවුමට ගිය විශාල දුම්රිය අනතුරක් පුද්ගලයෙකු නිසා බේරෙයි

අද උදෑසන 11.30ට පමණ කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක් එය ගමන් ගත් දුම්රිය පීල්ල කැඩී ගොස් ඇති හෙයින් බම්බලපිටිය හා කොල්ලුපිටිය අතර නවත්වා ඇත.
Read More »

අපි එදා ජන ක්‍රීඩා කළේ ‘සෙල්ලමට’ ද?

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතය හා බැඳුණු බෞද්ධ සංස්කෘතික පසුබිම, සාම්ප්‍රදායික උරුමයන්, දේව ඇදහිලි සංකල්ප, කෘෂි හා වාරි ශිෂ්ටාචාර විධික්‍රම ආදී සියල්ල එකට එක්ව
Read More »