ඩුබායි සිට මෙරටට පිටුවහල් කල පිරිසගෙන් CIDය තවමත් ප්‍රශ්න කරයි – ඒ අතර මධුෂ්ගේ බාප්පත් සිටියි

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව තම භාරයට ගත් සැකකරුවන් හයදෙනොගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

අකුණු සැර වැදීමෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට

යාපනයේ, චුන්නාකම්, කුප්පිලාන් දකුණ ප්‍රදේශයේදී ඊයේ (16) දහවල් 2.30ට පමණ අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව චුන්නාකම් පොලිසිය කියයි
Read More »

බීමත්ව රිය ධාවනය කළ රියදුරන් 1,271 දෙනෙකුගේ රියැදුරු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර

උත්සව සමයේ තුළ බීමත්ව රිය ධාවනය කළ රියැදුරන් 1,271 දෙනෙකුගේ රියැදුරු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.
Read More »

මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ පසුවූ 06ක් දිවයිනට

අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ පසුවූ තවත් සැකකරුවන් 06 දෙනෙකු මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
Read More »