නව පක්ෂයක් ගොඩනැගීමට හේතුව මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම මත නව පක්ෂයක් ගොඩනැගීමට සිදු වු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More »

අ.පො.ස. සා. පෙළ විභාගයේ ප්‍රථිපල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය අද

2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නැවත සමීක්‍ෂණය සදහා අයදුම්පත් භාර ගැනීම අද (12) අවසන් වේ.
Read More »

රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන් නොව අධ්‍යාපනඥයන් විසින් ගතයුතුයි – ජනපති

රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන්ට භාර නොකොට එම වගකීම අධ්‍යාපනඥයන් ඇතුළු මෙරට උගතුන් සහ බුද්ධිමතුන් අතට ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More »