දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස නඳුන් ගුරුගේ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More »
ප්‍රවීණ සංගීතවේදී අභාවප්‍රාප්ත එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10)පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව ඇත.
Read More »
සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි ස්ථානය වෙනුවෙන් මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය මේ වන විට ආරම්භ වී ඇත.
Read More »
අද (10) රාත්‍රියෙන් පසු විදුලි කප්පාදු කිරීම අවසන් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
Read More »
ඊයේ (09) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරිමට තිබූ පැය 48ක වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් සඳහන් කරයි.
Read More »
හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හිටපු අමාත්‍යවරයා කළ පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අදජනපති කොමිසම හමුවට පැමිණ ඇත.
Read More »