November2018

සයිටම් සිසුවියගේ පෙත්සම 7 වැනි දා විභාගයට

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව ගොනු කර ඇති පෙත්සමක් ලබන මස 7 වැනි දා කැඳවන ලෙස අභියාචනාධිකරණය තීන්දු කළා.
Read More »

පොලිස්පති ඇතුළු කණ්ඩායමක් වව්නතිව් බලා පිටත්ව යයි

පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව සොයා බැලීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වව්නතිව් බලා පිටත්ව ගොස් තිබෙනවා.
Read More »

නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන වසරේ අප්‍රේල් 03

පා.ම. නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකුට සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන අප්‍රේල් 3 දක්වා කල් තැබීමට
Read More »

ආචාර්ය කේ.ඒ.එස්. කීරගල ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව සභාපති ලෙස පත් කෙරේ

ආචාර්ය කේ. ඒ. එස්. කීරගල මහතා ඊයේ දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ලෙස පත්කර තිබෙනවා.
Read More »

අද මධ්‍යම රාත්‍රීයේ සිට පෙට්‍රල් හා ඩීසල් රුපියල් පහකින් පහළට

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් රුපියල් පහකින් පහත දමන බවට ඛනිජ තෙල් අමාත්‍යවරයා පවසනවා.
Read More »

දඹර අමිල හිමියන්ට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ගෙවන ලද වවුචර් පත්‍ හඳුනාගනී

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රු. මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්
Read More »

අගමැති සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාග කෙරේ

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල බලයක් නොමැති බවට ගොනු කළ පෙත්සමක් මේ වන විට අභියාචනාධිකරණයේදී විභාග වෙමින් පවතිනවා.
Read More »

රාජකාරියේ නිරතව සිටියදී මියගිය පොලිස් කොස්තාපල්වරුන්ගේ මරණය ගැන සෙවීම CIDයට

මඩකලපුව වව්නතිව් හිදි රාජකාරියේ යෙදී සිටියදී සැකකටයුතු ලෙස මියගිය කොස්තාපල්වරු දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට CIDයට භාරදී තිබෙනවා.
Read More »

ඉදිරි දින දෙක තුළ වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයින පුරා වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුලදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »

නවසීලන්ත ක්‍රිකට් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

නවසීලන්ත ක්‍රිකට් සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.
Read More »

ඉන්දියාව පාකිස්ථානයට බැහැ කියයි – ශ්‍රී ලංකාවේදි තරඟ 8ක්

ආසියානු නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගි වන තරඟ සහ අවසන් මහා තරඟය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
Read More »
1 2 3 39