News

සුවය ලැබු සමස්තය 104,463ක් වෙයි

සුවය ලැබු සමස්තය 104,463ක් වෙයි

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 1,365ක් සුවය ලබා අද (09) දිනය තුළ රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

මේ අනුව මෙරට සුවය ලැබු සමස්තය 104,463ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත ආසාදිතයින් ගණන 123,234ක් වන අතර කොව්ඩ් මරණ 786ක් දක්වා ඉහල ගොස් ඇත.