News

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹෙයි

 

පළමු තරගය අද පස්වරු 2.30ට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භවීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර පළමු තරගය අද පස්වරු 2.30 ආරම්භවීමට නියමිතය.

තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර පිටියේදීයි.