ගොසිප්

ලංකාවේදී අනුභව කළ හොඳම ආහාරයක් පිට්ටු

ලංකාවේදී අනුභව කළ හොඳම ආහාරයක් පිට්ටු

ශ්‍රී ලංකාවේදී තමන් අනුභව කළ හොඳම ආහාර අතරින් එකක් ලෙස පිට්ටු නම් කළ හැකි බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් පවසයි.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

පොල් කිරි ස්වල්පයක් ද ඊට එකතු කර ගැනීමෙන් එය තවත් රසවත් වුණු බවත් තමන්ට පිට්ටු හඳුන්වා දීම පිළිබඳව ස්තූතිවන්ත වන බවත් ඇය සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Image

Image

Image