News

රන් මිලේ වෙනසක්

රන් මිලේ වෙනසක්

අද ලංකාවේ රන් මිල

අද(25) දින රන් මිල තරමක වැඩි වීමක් දකින්න ලැබේ.

ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින් දැක්වේ.

*රන් අවුන්ස – රු. 639,509.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,560.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 180,500.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,680.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 165,450.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,740.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 157,950.00