News

කොවිඩ් මරණ 850 දක්වා ඉහළට

කොවිඩ් මරණ 850 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 23ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්…