News

පෙට්‍රල් ගැන සුභ ආරංචියක්

ඉන්ධන මිලදී ගැනීම ගැන හදිසියේ ගත් තීරණය

 

ඩොලර් සංචිතය ඉතුරු කරගන්න අලුත් වැඩක්

මුදල් වෙනුවට රත්‍රං වලින් ඉන්ධන මිලදී ගැනීමට ඝානාව තීරණය කර තිබේ.

එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ පහත වැටෙන ඩොලර් සංචිත ඉතිරි කරගැනීම වෙනුවෙන් ඝානා රජය මෙම තීරණය ගෙන ඇති බවයි.

ඝානා උප ජනාධිපති මහමුදු බවුමියා සදහන් කරන්නේ මෙය ඩොලර් අර්බුදයට හොද විසඳුමක් බවයි.

පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 9.7ක් ව පැවති ඝානාවේ ඩොලර් සංචිතය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ඩොලර් බිලියන 6.6ක් දක්වා පහත වැටී ඇත.