brand logo

පොටෑසියම් ආනයනයට ජනපතිගෙන් අවසර

15 July 2021

පොල් වගාවට පොටෑසියම් නොමැතිකම ගැටලුවක්

පොල් වගාවට අවශ්‍යම පොහොර වර්ගයක් වන ‘පොටෑසියම්’ ආනයනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවසර දුන බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. New provisions to halt felling of coconut trees

පොල් වගාවට පොටෑසියම් යොදා ගැනීමට නොහැකි වීම ප්‍රධාන ප්‍රශ්නයක්ව තිබූ හෙයින් මියුරේට් ඔෆ් පොටෑෂ් ආකාරයට පොටෑසියම් ආනයනය කිරීමට අවසර ලැබුණු බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

යූරියා පොහොර සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර නයිට්‍රජන් සපයා ගැනීම සඳහා පොල් ගසේ අමතර කොටස්, ගොම පොහොර, කුකුල් පොහොර සහ ගිනිසීරියා යොදා ගැනීමට සැළසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..