brand logo
logo

දුඹුරු සීනි ගෙන්වීම නතර කරන්න තීරණයක්

16 February 2021

දුඹුරු සීනි ආනයනය නතර කිරීමට උක්, ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හය ලක්ෂයක් වන අතර ඉන් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහසක් දුඹුරු සීනි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි. මෙම වැඩපිළිවෙළින් සීනි ආනයනයට වාර්ෂිකව වැය වන රුපියල් බිලියන 40ක මුදල අඩු කර ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි
 

More News..