brand logo

Update - කඩාවැටුන ගොඩනැගිලේ සිටි බිළිඳා මිය යයි

20 September 2020

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගිලා බැසීම හේතුවෙන් අසල නිවසක සිරව සිටි අය අතුරින් බේරාගැනීමට හැකිවූ මාස එකහමාරක් වයසැති බිළිඳා ජීවිතක්ෂයට ‍පත්ව ඇත. අද දින (20) අළුයම, එම සිද්ධියෙන් සුන්බුන් අතර සිරවී සිටි බිළිඳා මුදාගෙන මහනුවර මහරෝහල වෙත ඇතුළත් කර තිබුණා. මේ අතර සුන්බුන් අතර සිරවී සිටිතැයි සැළකෙන බිළිඳාගේ දෙමව්පියන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතිනවා.
 

More News..