brand logo

TNA සහය සජිත්ට - රාජිත

03 November 2019

ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහය ලැබෙනු ඇතයි විශ්වාස කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. ඊයේ (02) දින වව්නියාවේ තරුණ තරුණියන්ගේ ගැටලු හා වෙළඳ ප්‍රජාවගේ ගැටලු සමබන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවති අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
 

More News..