brand logo

TNA සහයත් සජිත්ට - අකිල

18 October 2019

දෙමල ජාතික සන්ධානයේ සහාය ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන බව එජාප මහ ලේකම් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි. උතුර නැගෙනහිර ජනතාව රාජපක්‍ෂලාට ඡන්දය නොදෙන බවත් තම අපේක්‍ෂකයාට ඡන්දය දෙන බවත් සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
 

More News..