brand logo

STF නිලධාරීන් සේරුනුවරින් ජීව උණ්ඩ තොගයක් සොයාගනී

04 July 2019

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් කන්තලේ - සේරුනුවර මාර්ගයේ කලුපාලම අසල තිබී ජීව උණ්ඩ 1892ක් සොයා ගෙන ඇත. ඊයේ (03) කන්තලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලද තොරතුරක් මත මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි. එම උණ්ඩ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
 

More News..