Uncategorized

SLIC අනුග්‍රහයෙන් රාජ්‍ය සේවයට සුරක්ෂිත වැඩ පරිසරයක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලිට්‍රො ගෑස් ආයතනය සමගින් එක්ව නැවත රාජකාරි ආරම්භ කරන රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩල සඳහා සුරක්ෂිතව වැඩ පරිසරයක් සහතික කරමින් රාජ්‍ය ආයතන විෂබීජහරණය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මේ අනුව මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ආයතනවල විෂබීජහරණය කිරීම පසුගිය දිනයේදී සිදුකරන ලදි.