brand logo

SF සහ රාජිතගේ කොරෝනා කතා ගැන CID පරීක්ෂණයක්

18 March 2020

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්තවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිඛේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අදාල හඩපට පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවයි. ඒ අනුව පවතින කොරෝනා වෛරස තත්වය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කිරිමේ චෝදනා මත පර මීට අත්අඩංගුවට ගත් දෙදෙනාට නීතිය ක්‍රියාත්මක කළ අයුරින් මෙහිදී නීතිය ක්‍රියාත්මක කරන බවයි.
 

More News..