brand logo

PCR පරීක්ෂණ සඳහා තැන් දෙකකින් අහඹු ලෙස ජෛව සාම්පල

30 May 2020

හඳුනාගත් අවදානම් කණ්ඩායම් ඉලක්ක කෙරෙන දෛනික PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙයි. කොළඔ කොටුව ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගෆූර් ගොඩනැඟිල්ල තුළ සේවා කටයුතුවල නිරත වු නාවික හමුදා සාමාජිකයකු පසුගිය 27 වනදා කොවිඩි 19 ආසාදිතකු ලෙස හඳුනා ගත්තේය. ඒ අනුව ගෆූර් ගොඩනැඟිල්ල අවට ප්‍රදේශයේ තෝරාගත් පිරිස් PCR පරීක්ෂණයට ලක්කිරීම සඳහා අද ජෛව සාම්පල හා රුධිර සාම්පල ලබා ගැනුණි. බේරුවල ධිවර වරායේ අහඹු ලෙස තෝරාගත් ධිවරයන් පිරිසක් ද PCR පරීක්ෂණ සදහා ජෛව සාම්පල අද ලබා ගත්තේය.
 

More News..