brand logo

O/L ප්‍රතිඵල නිකුත් වේ

23 September 2021

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2020 සාමාන්‍ය පෙළ පොදු සහතික පත්‍ර විභාගයේ ප්‍රතිඵල අද (23) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අද රාත්‍රීයේ ප්‍රතිඵල නිකුත් කරන බවයි.

විභාග කොමසාරිස් සනත් බී පූජිත මහතා සදහන් කළේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

ප්‍රතිඵල මෙතනින් බලන්න....

 

More News..