brand logo

NDB බැංකුවේ 2019 වසරේ ‘‘ගේම් චේන්ජර්ස්” වාර්ෂික සම්මාන උළෙල

29 September 2020

NDB බැංකුවේ 2019 වර්ෂයේදී ඉලක්ක සපුරා සිය කුසලතා පෙන්වූවන් සහ හොඳම ශාඛා ඇගයීම සහ ඔවුන් දිරිගැන්වීම සඳහා NDB බැංකුව මගින් පැවැත්වූ සිය වාර්ෂික බැංකු සම්මාන උළෙල ‘ගේම් චේන්ජර්ස්‘ යන තේමාව යටතේ පසුගියදා පැවැත්විණි. මෙම සම්මාන උළෙලට NDB සමූහයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා සමග NDB ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ NDB බැංකුවේ කුසලතා පෙන්වූවන් සහභාගී විය. NDB බම්බලපිටිය පුද්ගලික වෙල්ත් සෙන්ටර් ශාඛාව අඛණ්ඩව දෙවන වරටත් 2019 වර්ෂයේ හොඳම ශාඛාව සඳහා ශූරතා සම්මානය දිනා ගත් අතර පිළිවෙළින් පළමු සහ දෙවන අනුශූරතාවයන් දිනාගත්තේ නුගේගොඩ සහ කොට්ටාව ශාඛාවන්ය.
 

More News..