brand logo

MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

19 December 2019

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමට අදාළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය. එම ගිවිසුම පිළිබඳ අධ්‍යයනයට සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..