brand logo

MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ තියන්නේ නෑ

12 January 2020

MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. කැස්බෑවේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
 

More News..