brand logo

MCC ගිවිසුම අත්සන් කිරීම වළක්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

01 November 2019

Millennium challenge corporation සහ ACSA ගිවිසුම් වලට අත්සන් තැබීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යෝමුකර ඇත. නීතිඥ දර්ශන වේරදුවගේ මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන අය නම් කර ඇත.
 

More News..