brand logo

MCC ගිවිසුමට අනුව ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට විකිණෙනවා නම් මන්ත්‍රීධුරයෙන් ඉවත්වෙනවා

06 November 2019

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ ඉඩම් ඇමෙරිකාවට විකිණෙනවානම් තමන් මුදල් ඇමතිධුරයෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. යෝජිත ගිවිසුමෙන් කොරිඩෝවක් හෝ ඇමෙරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාවක් නොමැති බවත් ඔහු අද (06දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. මෙම ගිවිසුම ජනපතිවරණයට පෙර අත්සන් නොකරන බවත් පාර්ලිමේන්තුව අනුමත කළහොත් පමණක් ඉදිරියට යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..