MCC ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් අයින් වෙනවා - විමල්
12 December 2019
MCC ගිවිසුම අත්සන් කළොත් ආණ්ඩුවෙන් අයින් වෙනවා - විමල්
12 December 2019
MCC ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර ඇති බව ඇමති විමල් වීරවංශ මහතා සඳහන් ප්‍රකාශ කරයි.
එම කමිටුවට පත් කර ඇති පුද්ගලයන් නිසා ඒ ගැන විශ්වාසය තැබිය හැකි බවත් අදාළ ගිවිසුම සම්බන්ධයෙන් තමන් පෙරදැරු මතයේම සිටින බවත් ඒ ආකාරයේ ගිවිසුමක් නව රජය විසින් අත්සන් නොකරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එම ගිවිසුමට ආණ්ඩුව අත්සන් තැබුවහොත් එවන් ආණ්ඩුවක තමන් නොසිටින බවද පානදුර ප්‍රදේශයේ දී ඔහු සඳහන් කළේය.