brand logo

LPL බලන්න ටිකට් ලබාගන්නේ මෙහෙමයි

05 December 2021

LPL යන්න ඉන්න අයට දැනුම් දීමක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අද(05) කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. LPL තරගාවලියේ ප්‍රවේශපත් අදපෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මිලදීගත හැකි අතර ඔන්ලයින් ක්‍රමයට ද ප්‍රවේශපත් වෙන්කර ගත හැකිය. ඔන්ලයින් ඔස්සේ ලබාගත් ප්‍රවේශපත් ඛෙත්තාරාම ක්‍රීඩාංගණයෙන් ලබාගැනීමට හැකිය. රුපියල් 300, 1,000, 2,000, 3,000 සහ 5,000 යන මිල ගණන් සඳහා ප්‍රවේශපත් ලබාගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
 

More News..