brand logo

LPL පැවැත්වීමට අවසර

05 November 2020

ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අනුමැතිය ලබාදී තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව තහවුරු කරයි. ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා තෙක් පැවැත්වීමට නියමිතය.
 

More News..