brand logo

LPL තරඟ කාලසටහන නිකුත් කෙරේ

13 October 2021

පළමු තරඟය ගාල්ල සහ යාපනය කණ්ඩායම අතර

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරග කාලසටහන මේ වන විට නිකුත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ දෙසැම්බර් 5 වැනිදා ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. පළමු තරඟය ගාල්ල සහ යාපනය කණ්ඩායම අතර පැවැත් වේ.

එම තරඟාවලියේ මූලික වටයේ තරඟ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අවසන් වටයේ තරඟ සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

අවසාන තරඟය දෙසැම්බර් 23 වනදා පැවැත්වේ.  
 

More News..