brand logo

LPL තරගාවලිය ජුලි 30 සිට

08 June 2021

පන්දුවාර විස්ස ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙවන අදියරේ තරඟ සැලසුම් කළ පරිදි ජූලි මස 30 වනදා සිට පැවැත්වීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ජූලි මස 30 වනදා සිට අගෝස්තු මස 22වනදා දක්වා තරගාවලිය පැවැත්වෙන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්....
 

More News..