brand logo

IS ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පැවැත් වූ සැකකරුවෙක් අලුත්ගමදී අත්අඩංගුවට

26 April 2019

IS ත්‍රස්ත සංවිධානය සමග සබඳතා පැවැත්වූ සැකකරුවෙකු අලුත්ගම දර්ගා නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම පොලීසිය සදහන් කළේ ඊයේ (25) රාත්‍රීයේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි. වයස අවුරුදු 24ක් වන මොහොමඩ් ආදිල් මොහොමඩ් අමීස් නමැති සැකකරු අයි.එස්. සංවිධානය සමග අන්තර්ජාලය ඔස්සේ සබඳතා පවත්වා ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.
 

More News..