brand logo

IOC සමග සිපෙට්කෝ එක්වේ (වීඩියෝ)

03 July 2022

තෙල් අර්බුදය විසදන්න අලුත් පියවරක්

ලංකා ඉන්දියානු තෙල් සමාගම ඉන්ධන බෙදා හැරීම සඳහා සිපෙට්කෝ සමාගම සතු ඉන්ධන ප්‍රවාහන රථ යොදා ගෙන තිබේ. ලංකා ඉන්දියානු තෙල් සමාගම ඉන්ධන බෙදා හැරීම කඩිනම් කිරීමට පියවර ගැනීමත් සමඟ තමන් සතු ඉන්ධන ප්‍රවාහනය රථ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙලෙස සිපෙට්කෝ සමාගම සතු ඉන්ධන ප්‍රවාහන රථ ද යොදා ගෙන තිබේ. ඒ අනුව අද(03) දින චීන වරාය IOC බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත සිපෙට්කෝ ඉන්ධන ප්‍රවාහන රථ කැඳවා තිබූ ආකාරය පහත දැක්වේ. සුමේධ රොෂාන් ත්‍රිකුණාමලය https://youtu.be/HVR8RhMFzL0
 

More News..